Skip to main content

Posts

TOP 3 FEATURES IN iPHONE 7

    iPHONE 7 එහෙම නැත්නම් iPHONE 7 PLUS කරලියට ආවෙ දැනට ටික දිනකට කලින්.ඉතින් අපි අද බලමු  iPHONE 7 නැතිනම් iPHONE 7 PLUS වල තිබෙන features කිහිපයක් හා ඒ සදහා භාවිත  technology ගැන. DISPLAY මෙම display එක ගැන සදහන් කලොත් ඒකෙ speck එක බැලුවහම නම් එතරම් විශේෂත්වයක් ඔයාලට දකින්න බැරිවෙයි. මොකද ඒක කලින් තිබුණ ප්‍රමාණයමයි . ඒවගේම කලින් තිබුණු resolution මයි.මේකෙ brightness 25% කින් වැඩිවෙලා තියනව.ඒවගේම apple සමාගම විශේෂයෙන් සදහන් කලා මෙහි color gamut එක වැඩිකලා කියල.අපේ ඇහැ අති විශාල වර්ණ පරාසයකට සංවේදී. නමුත් අපි නිතර භාවිත කරන software වලට එහෙමත් නැතිනම් display වලට මෙම වර්ණ පරාසයේම වැඩ කල නොහැක.මේව වැඩකරන්නෙ සම්මත වර්ණ පරාස වලට (COLOR SPACES ). ගොඩක් වෙලාවට අපි භාවිතකරන displayවැඩ කරන්නෙ sRGP color space එකට අනුකූලව. ඊට එහා ගිය තාක්ෂණයක් තමයි CINEMA - P3 නැතිනම්ක DCI-P3 කියන color space එක. මෙය කලින් තාක්ෂණයට වඩා වර්ණ ඉතා පුලුල් පරාසයක විහිදෙනව. මෙම තාක්ෂණය නවීන චිත්‍රපට කර්මාන්තයේ වගේ professional වැඩ වලදි භාවිත වෙනව.apple සමාගම කියන විදිහට මේ අලුත් iphon...

CAN YOU EARN MONEY ONLINE ???

ඔබට අන්තර්ඡාලයෙන් මුදල් ඉපයිය හැකි ද?? මම හිතුව අද ඔයාලට ටිකක් වෙනස් විදිහෙ පෝස්ට් එකක් ලියන්න. මොකද අද වෙනකොට  බොහෝදෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් ඉපයීම ගැන ගොඩක් කතා කරන මාතෘකාවක් වෙලා තියෙනව.රට තුල පවතිනා ආර්ථික වෙනස්වීම හේතුවෙන් දිනෙන් දින සිදුවන ආර්ථික අපහසුතා මග හරවා ගැනීමට තම රැකියාවට අමතරව මුදල් ඉපඊමේ මාර්ගයක් බොහෝ දෙනාට අත්‍යවශ්‍ය වී ඇත. ඇත්තෙන්ම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ද?.. දැන් අපි ඒ ගැන සොයා බලමු. අන්තර්ඡාලය භාවිතයෙන් ඇත්තෙන්ම මුදල් ඉපයිය හැකියි කිවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. මොකද කිව්වොත් අද වෙනකොට අපේ ලංකාවෙම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් උපයන බොහො දෙනෙක් ඉන්නව. මම ස්ථිරවම කියන්න ඕන එ් පිරිස ලක්ෂයකටත් වැඩි වග. හැබැයි බොහෝ දෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් හොයන්න විවිධ ක්‍රම වේද භාවිත කරන්න හැදුවත් ඒවා අසාර්ථක වෙන බවක් තමයි දක්නට තිබෙන්නෙ, මුදල් ඉපයීමේ මාර්ග        අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයීමේ මාර්ග සිය ගණනක් පවතී. එ් අතරින් ලොව ප්‍රසිද්ධම ක්‍රම කීපයක් මතක් කරනවනම් FOREX TRADING " FREELANCER " ODESK (UPWORK)" NEONUX " FIVVER"AFFILI...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...

THEY KILLED GALAPAGOS TORTOISE

ගලපාගොස් ගණයට අයත් ඉබ්බා මරා දමයි..... ගලපාගොස් ගණයට අයත් ඉතා දුර්ලභ ගණයේ ඉබ්බෙකු මරා දමා ඇති බවට කැලිෆෝනියා සත්වෝද්‍යානයකින් වාර්තා වේ. මේ පිලිබදව වැඩිදුර දැනගන්න කියවන්න ..මෙතනින්...... http://wistharalokaya.blogspot.com/2015/07/they-killed-galapagos-tortoise.html දිනපතා යාවත්කාලීනවන නවතම තොරතුරු රැගත් ඔබේම බ්ලෝක් පිටුව "විස්තර ලෝකය" ....... .                               කැලිෆෝනියා සත්වෝද්‍යානයේ වසර 150 වන ගලපාගොස් ගණයට අයත් ඉබ්බෙකු මරා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට එරට වාර්තාවක් සදහන් කරයි. ස්පීඩ් නමින් නම් කර ඇති මෙම සත්වයා මාස කිහිපයක් ආතරයිටීස් රෝගයෙන් පෙලී සිටි බවට වාර්තා වේ.ප්‍රතිකාර කරමින් සිටියද කිසිදු සුවයක් ලබා නොමැති අතර තත්වය දිගින් දිගටම උග්‍ර අතට පත්වී ඇත.මේ හේතුවෙන් වෛද්‍යවරු මෙම තීරණය ගෙන ඇත. සත්වෝද්‍යාණයේ සේවක මණ්ඩලයට අයත් වෛද්‍යවරු හා අනෙකුත් සියලුදෙනා ස්පීඩ් බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත.වදවීමේ තර්ඡනයට පත්ව සිටින මෙම ඉබි ගණය ආරක්ෂාකරගැනීම සදහා කැලිෆෝනියාවට ග...

" SELFIE"

APPS FOR SELFIE ..... SELFIE කලාවට කැමති ඔබට වැදගත් තොරතුරු ගොන්නක් ...                  දැනගන්න   කියවන්න  විස්තර ලෝකයක් මෙහි CLICK කරන්න..                    http://wistharalokaya.blogspot.com/2015/06/selfie.html front back (iOS/android) තම දුරකතනයෙන් තමන්ගේම ඡායාරූප ගන්නා Selfi කලාවට කැමති ඔබට මෙම ඇප් ගොන්න වැදගත් වනු ඇත. පලමුව iOS සදහා හදුන්වාදුන් මෙම ඇප් එක දැන් ඇන්ඩ්‍රොයිඩ් සදහාද නිකුත් කර ඇත. මෙමගින් ඔබට අතිරේක සීරු මාරු කිරීමු වලින් තොරව දුරකතනයේ ඉදිරිපස හා පිටුපස කැමරා භාවිත කර එකම රාමුවක පිහිටන ඡායාරූප දෙකක් ලබා ගත හැකිය. මීට අමතරව මෙහි "self timer" පහසුකම photo වලට location හා comment එක්කර තාක්ෂණිකව සමාඡ ඡාල වලට upload කිරීමේ හැකියාවද අඩදගු කර තිබීම අතිරේක වාසි ලෙස හැදින්විය හැකිය.   Camera for Facebook (android)          මෙහි නම සදහන් වන ආකාරයට ඔබ මෙම ඇප් එක මගින් ලබාගන්නා ඡායාරූප ...