Skip to main content

Posts

Showing posts from September 25, 2016

TOP 3 FEATURES IN iPHONE 7

    iPHONE 7 එහෙම නැත්නම් iPHONE 7 PLUS කරලියට ආවෙ දැනට ටික දිනකට කලින්.ඉතින් අපි අද බලමු  iPHONE 7 නැතිනම් iPHONE 7 PLUS වල තිබෙන features කිහිපයක් හා ඒ සදහා භාවිත  technology ගැන. DISPLAY මෙම display එක ගැන සදහන් කලොත් ඒකෙ speck එක බැලුවහම නම් එතරම් විශේෂත්වයක් ඔයාලට දකින්න බැරිවෙයි. මොකද ඒක කලින් තිබුණ ප්‍රමාණයමයි . ඒවගේම කලින් තිබුණු resolution මයි.මේකෙ brightness 25% කින් වැඩිවෙලා තියනව.ඒවගේම apple සමාගම විශේෂයෙන් සදහන් කලා මෙහි color gamut එක වැඩිකලා කියල.අපේ ඇහැ අති විශාල වර්ණ පරාසයකට සංවේදී. නමුත් අපි නිතර භාවිත කරන software වලට එහෙමත් නැතිනම් display වලට මෙම වර්ණ පරාසයේම වැඩ කල නොහැක.මේව වැඩකරන්නෙ සම්මත වර්ණ පරාස වලට (COLOR SPACES ). ගොඩක් වෙලාවට අපි භාවිතකරන displayවැඩ කරන්නෙ sRGP color space එකට අනුකූලව. ඊට එහා ගිය තාක්ෂණයක් තමයි CINEMA - P3 නැතිනම්ක DCI-P3 කියන color space එක. මෙය කලින් තාක්ෂණයට වඩා වර්ණ ඉතා පුලුල් පරාසයක විහිදෙනව. මෙම තාක්ෂණය නවීන චිත්‍රපට කර්මාන්තයේ වගේ professional වැඩ වලදි භාවිත වෙනව.apple සමාගම කියන විදිහට මේ අලුත් iphone එකේ භාවිත වෙන්නෙ