Skip to main content

Posts

Showing posts from June 28, 2015

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම කර ගත හැක.එමෙන්ම ගර්භනී මව්වරුන් ද අවසාන ගර්භනී සමයේ දී මෙම ඔමෙගා 3 මේද අම්ල භ‍ාවිතයෙන් ගර්භාෂයේ සිටින ද

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.       ඔබට windows 8 හේ 8.1 පරිඝණකයක් තිබේනම් goo.gl/SZ7 මගින් හෝ MICROSOFT STORE හා SKYPE

THEY KILLED GALAPAGOS TORTOISE

ගලපාගොස් ගණයට අයත් ඉබ්බා මරා දමයි..... ගලපාගොස් ගණයට අයත් ඉතා දුර්ලභ ගණයේ ඉබ්බෙකු මරා දමා ඇති බවට කැලිෆෝනියා සත්වෝද්‍යානයකින් වාර්තා වේ. මේ පිලිබදව වැඩිදුර දැනගන්න කියවන්න ..මෙතනින්...... http://wistharalokaya.blogspot.com/2015/07/they-killed-galapagos-tortoise.html දිනපතා යාවත්කාලීනවන නවතම තොරතුරු රැගත් ඔබේම බ්ලෝක් පිටුව "විස්තර ලෝකය" ....... .                               කැලිෆෝනියා සත්වෝද්‍යානයේ වසර 150 වන ගලපාගොස් ගණයට අයත් ඉබ්බෙකු මරා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට එරට වාර්තාවක් සදහන් කරයි. ස්පීඩ් නමින් නම් කර ඇති මෙම සත්වයා මාස කිහිපයක් ආතරයිටීස් රෝගයෙන් පෙලී සිටි බවට වාර්තා වේ.ප්‍රතිකාර කරමින් සිටියද කිසිදු සුවයක් ලබා නොමැති අතර තත්වය දිගින් දිගටම උග්‍ර අතට පත්වී ඇත.මේ හේතුවෙන් වෛද්‍යවරු මෙම තීරණය ගෙන ඇත. සත්වෝද්‍යාණයේ සේවක මණ්ඩලයට අයත් වෛද්‍යවරු හා අනෙකුත් සියලුදෙනා ස්පීඩ් බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත.වදවීමේ තර්ඡනයට පත්ව සිටින මෙම ඉබි ගණය ආරක්ෂාකරගැනීම සදහා කැලිෆෝනියාවට ගෙනගොස් ඇත්තේ වසර 1933 දීය. මෙම සත්වයාට දාව පැටවුන් 90ක් බි

" SELFIE"

APPS FOR SELFIE ..... SELFIE කලාවට කැමති ඔබට වැදගත් තොරතුරු ගොන්නක් ...                  දැනගන්න   කියවන්න  විස්තර ලෝකයක් මෙහි CLICK කරන්න..                    http://wistharalokaya.blogspot.com/2015/06/selfie.html front back (iOS/android) තම දුරකතනයෙන් තමන්ගේම ඡායාරූප ගන්නා Selfi කලාවට කැමති ඔබට මෙම ඇප් ගොන්න වැදගත් වනු ඇත. පලමුව iOS සදහා හදුන්වාදුන් මෙම ඇප් එක දැන් ඇන්ඩ්‍රොයිඩ් සදහාද නිකුත් කර ඇත. මෙමගින් ඔබට අතිරේක සීරු මාරු කිරීමු වලින් තොරව දුරකතනයේ ඉදිරිපස හා පිටුපස කැමරා භාවිත කර එකම රාමුවක පිහිටන ඡායාරූප දෙකක් ලබා ගත හැකිය. මීට අමතරව මෙහි "self timer" පහසුකම photo වලට location හා comment එක්කර තාක්ෂණිකව සමාඡ ඡාල වලට upload කිරීමේ හැකියාවද අඩදගු කර තිබීම අතිරේක වාසි ලෙස හැදින්විය හැකිය.   Camera for Facebook (android)          මෙහි නම සදහන් වන ආකාරයට ඔබ මෙම ඇප් එක මගින් ලබාගන්නා ඡායාරූප ක්ෂණිකව පහසුවෙන් සමාඡ වෙබ් අඩවි වලට upload කිරීමට අමතරව විවිධාකාර filters ගනනාවක් භාවිත කර ඔබේ ඡායාරූප edit කිරීමටද මෙමගින්

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන් ආරම්භ වන්නේ ඩොලර් 549 න් . ඩොලර් 1099 ක් දක්වා එ