Skip to main content

Posts

Showing posts from September 18, 2016

CAN YOU EARN MONEY ONLINE ???

ඔබට අන්තර්ඡාලයෙන් මුදල් ඉපයිය හැකි ද?? මම හිතුව අද ඔයාලට ටිකක් වෙනස් විදිහෙ පෝස්ට් එකක් ලියන්න. මොකද අද වෙනකොට  බොහෝදෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් ඉපයීම ගැන ගොඩක් කතා කරන මාතෘකාවක් වෙලා තියෙනව.රට තුල පවතිනා ආර්ථික වෙනස්වීම හේතුවෙන් දිනෙන් දින සිදුවන ආර්ථික අපහසුතා මග හරවා ගැනීමට තම රැකියාවට අමතරව මුදල් ඉපඊමේ මාර්ගයක් බොහෝ දෙනාට අත්‍යවශ්‍ය වී ඇත. ඇත්තෙන්ම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ද?.. දැන් අපි ඒ ගැන සොයා බලමු. අන්තර්ඡාලය භාවිතයෙන් ඇත්තෙන්ම මුදල් ඉපයිය හැකියි කිවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. මොකද කිව්වොත් අද වෙනකොට අපේ ලංකාවෙම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් උපයන බොහො දෙනෙක් ඉන්නව. මම ස්ථිරවම කියන්න ඕන එ් පිරිස ලක්ෂයකටත් වැඩි වග. හැබැයි බොහෝ දෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් හොයන්න විවිධ ක්‍රම වේද භාවිත කරන්න හැදුවත් ඒවා අසාර්ථක වෙන බවක් තමයි දක්නට තිබෙන්නෙ, මුදල් ඉපයීමේ මාර්ග        අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයීමේ මාර්ග සිය ගණනක් පවතී. එ් අතරින් ලොව ප්‍රසිද්ධම ක්‍රම කීපයක් මතක් කරනවනම් FOREX TRADING " FREELANCER " ODESK (UPWORK)" NEONUX " FIVVER"AFFILI