Skip to main content

Posts

Showing posts from November 12, 2017

නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස!

නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස! බ්‍රහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ රජු ලෙස හඳුන්වන්නට පුලුවන්. රජෙකු සතුව ඔටුන්නක් තිබෙනවා සේ බ්‍රහස්පති සතුව අති ප්‍රභල Aurora තිබෙනවා. හබ්ල් දුරේක්ෂයට එය පැහැදිලිවම දර්ශනය වී තිබෙනවා. නමුත් ඒවා සාමාන්‍යය Aurora නම් නොවෙයි. ඒවා අප සෞරග්‍රහමණ්ඩලයේ වූ බලවත්ම Aurora ලෙස හඳුන්වන්නට පුළුවන්. අප මුළු පෘතුවියම වුනත් එහි ගිල්වන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රයේ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අණු ඉහල වායුගෝලයේ වායුන් හා ගැටීමේදී වායු අණු විසින් ප්‍රෝටෝන නිදහස් කරනවා. එහි ප්‍රතිපලයක් ලෙස ධ්‍රැව ප්‍රදේයේ ඉහල ආකාශය තුල අති දීප්තිමත් ආලෝක කදම්බයන් දර්ශනය වෙනවා. Nothern Light ලෙස හඳුන්වන්නේ එම අපූරු ස්වභාවික සංසිද්ධියයි. ඉතින් විද්‍යාඥයින් සිතුවේ බ්‍රහස්පති මතිනුත් ඒ හා සමානම දෙයක් දැකගන්නට පුළුවන් වේවි කියායි. නමුත් නාසා ආයතනයේ සියලු විද්‍යාඥයින්ගේ අදහස් වැරදි බව එහිදී හෙළිවුණා. විශ්වාස කරන්න , බ්‍රහස්පතිගේ Aurora නිර්මාණය කරන අභිරහස් ශක්ති ප්‍රභවය කුමක්ද කියන්න අප දන්නේ නැහැ. නාසා ආයතනයේ අදහස් පව