Skip to main content

Posts

Showing posts from October 15, 2017

PHOTONIC MICROCHIP

PHOTONIC MICROCHIP  මොලය මෙන් පරිඝණක සදහා ගබඩා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මොලයේ ඇති විශේෂිත හැකියාව අනුකරණය කිරීමට විද්‍යාදරයන්  බොහෝ කලක සිට උත්සාහ කරති. මේ වන විට එම ඉලක්කයට ආසන්න විය හැකි (microchip) මයික්‍රොචිපයක් නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත්ව ඇත. මෙය EXETER විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් SCIENCE ADVANCED සගරාවට වාර්තාවක් සපයමින් කියා ඇත්තේ ඉතා කුඩා බල ශක්තියකින් විශාල තොරතුරු ප්‍ර‍මාණයක් ගබඩා කල හැකි පරිඝණක නිපදවීමට මෙම මයික්‍රොචිපය භාවිත කල හැකි බවයි. Photonic microchip (ප්‍ර‍කාශ මයික්‍රොචිපයක් වන මෙය විදුලිය නොව ආලෝකය යොදාගෙන මිනිස් මොලයේ Synapses ක්‍ර‍යා කාරීත්වය අනුගමනය කරයි. මොලයේ එතෙරවන ස්නායු සෛල සංධිස්ථාන Synapses (සංකර්පන ) වේ. .මොලයේ නියුරෝන වලට වඩා  Synapses 1:10,000 අනුපාතයකින් වැඩි බැවින් මොලය මෙන් ක්‍රියා කරන පරිඝණක වල Synaptic අභිරූපන කිරීමේ හැකියාව යම් ආකාරයක ප්‍ර‍චලිත කිරීමක් කල යුතු බව පර්යේෂණ කණ්ඩායමේ සම කතෘ Munster විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Wolfram Pernice පවසයි. නව Photonic microchip මොලය ආකාරයට ක්‍රියා කරනවා පමණක් නොව එය මොලයට