Skip to main content

Posts

Showing posts from June 21, 2015

WARNING MESSAGE FROM FACE BOOK ...........

FACE BOOK එකෙන් නඩු ... SPAM කලොත් FACE BOOK එකෙන් නඩු...               ෆේස් බුක් සමාඡ ඡාලයට එම සමාඡඡාල වෙබ් අඩෙවිය අනිසිලෙස භාවිත කරමින් එමගින් වාසි ලබාගැනීමට උත්සාහ කරන SPAMMERS ලාට විරුද්ධව සටන් වැදීමට දිගින් දිගටම සිදුව ඇත.මෙසේ හදුනාගනුලබන වරදකරුවන් හට දඩුවම් පිරිනැමීමටද ෆේස් බුක් සමාඡ ඡාල වෙබ් අඩෙවිය ක්‍රියා කර ඇතැයි වාර්තා වෙයි. නිලවශයෙන් ලැබෙන තොරතුරු වලය අනුව මෙලෙස වරදකරුවන් බවට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.            "FACE LIKES" විකුණන SPAMMERS වෙතද FACE BOOK ආයතනය මේ වනවිට අවධානය යොමු කර තිබේ.විවිධ ව්‍යාපාරවල ප්‍රසිද්ධිය වැඩිකරගැනීමේ අරමුනින් මිලදී ගනු ලබන FACE LIKES ව්‍යාඡව ලබාගත් බවට හදුනාගතහැකි පද්ධතියක් මේ වන විටත් FACE BOOK සමාඡඡාල අඩවි නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර ඇති අතර මෙසේ ව්‍යාඡලෙස ලබා ගනුලබන FACE LIKES ස්වයංක්‍රීයවම ඉවත් කිරීමටද එම පද්ධතිය මගින් කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.      FACE BOOK සමාඡ ඡාල අඩවිය හා සම්බන්ධව කටයුතු කරන ඔබ මෙම වෙබ් අඩවිය තුල ඉතාමත් සංවරව

SALMONELLA AGAINST CANCER

පිළිකාවට එරෙහිව සැල්මොනැල්ලා....                   ආහාර නරක්වීම හා පැසීමේ ක්‍රියාවලිය සිදුකරන බැක්ටීරියාවක් ලෙස සැල්මොනැල්ලා පොදුවේ හදුනාගෙන ඇත.මෙම සැල්මොනැල්ලා බැක්ටීරියාව ආහාර මගින් සෑදෙන බොහොමයක් රෝග සදහා හේතුකාරකය වී ඇත.නරක් වූ ආහාර ආසාදනය මගින් මෙම සැල්මොනැල්ලා හේතුවෙන් වමනය, ඔක්කාරය, අතීසාරය, ආමාශයික වේදනාව ඇති වේ.          YALE පිළිකා මධ්‍යස්ථානය පර්යේෂකයින් විසින් සැල්මොනැල්ලා බැක්ටීරියාව පිළිකාවට එරෙහිව යොදා ගැනීමට පියරෙ ගෙන ඇත.රෝගීන් යොදා අත්හදා බැලීම් සිදුකරමින් මෙහි මුල් පියවර ලබා ඇත.ඡානමය වශයෙන් වෙනස් කරන ලද සැල්මොනැල්ලා බැක්ටීරියාව මෙහිදී රෝගියා වෙත ලබා දී ඇත.     සැල්මොනැල්ලා බැක්ටීරියාව දේහය තුලට ඇතුලු කල පසු දේහය තුලදී එය විනාශ වීම වැලැක්වීමට බැක්ටීරියාව තුලින්ම විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි.බැක්ටීරියාව ශ්‍රාවයකරන ප්‍රෝටීනයක් මගින් ප්‍රතිශක්තීකරණයට නිරාවරනය වීම වලකා ශරීරය තුලදී ගුණනය සදහා අවශ්‍ය කාලය ලබා දීම සිදු කරයි.මෙලෙස ආමාශයේ හෝ කුඩාන්ත්‍රයේ අපිචර්මීය සෛල මත ක්‍රියා කරයි.        සම්මත තත්ව යටතේ බැක්ටීරියා වලට වේගයෙන් ගුණනය වීමේ හැකියාව පවතී.ද්වීගුණ වීම

HOW TO FIND ANDROID MOBILE PHONE ISSUES

Safe Mode මගින් ඇන්ඩොයිඩ් දුරකතන දෝෂ හදුනාගැනීම.                    කල් ගත වීමත් සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක ඇතුලත් ඇප් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යයි.එවිට දුරකතනය slow  වීම ,  stuck වීම  , crash වීම මෙන්ම හේතු රහිතව දුරකතනය   Restart වීම වැනි ගැටලු ඇතිවෙයි.මෙවන් ගැටලු උත්සන්නවී ගොඩගැනීමට නොහැකි මට්ටමේ පවතින දුරකතන යතා තත්වයට පත්කිරීමට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ safe mode පහසුකම භාවිතා කල හැකිය.     safe mode තුල සිදුවන්නේ ඔබේ දුරකතනයට ඔබ විසින් සම්බන්ධ කරන ලද ඇප් සියල්ල අක්‍රීය කර දුරකතනය නිෂ්පාදකයාගෙන් ලැබෙනවිට තිබූ ඇප් පමණක් ධාවනය වීමයි.මෙහිදී දුරකතනය slow වීම stuck වීම , crash වීම හෝ restart වීම සිදුවන්නේ නැත.එබැවින් ඔබට දුරකතනයෙහි ඇති ඇප් ඉවත්කර ඒවා එකින් එක නැවත install කර බලමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකේදැයි සොයාගැනීමට හැකිය.                       Safe Mode ක්‍රියාත්මක කිරීම           Android 4.1 Jelly Bean හා ඊටපසු සංස්කරණ වල නම් Power Button එක තදකරගෙන සිටියවිට Power Off මෙනුව මතුවන බව ඔබ දනී.එය මතුවූ පසු නැවත වරක් Power off බොත්තම තදකරගෙන සිටිය විට " Reboot t