Skip to main content

Posts

Showing posts from October 22, 2017

Natural Ways To Heal Cavities

ස්වභාවිකව දත් කුහර ප්‍ර‍කෘතිමත් කරන්නේ කෙසේද ?? නරක් වූ දත් ප්‍ර‍කෘතිමත්කරහැකි ක්‍ර‍යක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.ඇල්සයිමර් රෝගය සදහා ප්‍ර‍තිකාර කිරීමට යොදාගන්නා ඔෘෂධයක් මගින් මෙලෙස දත් කුහර ප්‍ර‍කෘතිමත් කිරීමට හැකි බව මෙම විද්‍යාඥයින් සොයාගෙන ඇත.මෙමගින් දත්වල පවතින ඝණ අක්ෂි පටල නැවත ස්වභාවිකව සකස් කිරීමට උපකාරිවන ස්ටෙම් සෛල වර්ධනය උත්දීපනය කරනු ලැබේ. දත් කුහර හා දත් දිරායාම සදහා දන්ත වෛද්‍යවරු දැනටමත් ප්‍ර‍තිකාර කලද සැමවිටම එමගින් සෑහීමට පත් විය නොහැක. මෙම කුහර පිරවීම සදහා භාවිත කරන බදාම පසුව පලුදුවීම හෝ කොටස්වලට කැඩීයාම හේතුවෙන් බොහෝවිට වෛද්‍යවරයාට නැවත වතාවක් වඩා විශාල දත් කුහර වලට ප්‍ර‍තිකාර කිරීමට හෝ දත ගලවා දැමීමට පවා සිදුවන අවස්තා ඇත.එනමුත් tideglusib නම් ඔෘෂධය භාවිතයෙන් දත් කුහර සදහා ප්‍ර‍තිකාර කිරීමෙන් පර්යේෂකයෝ සුවිශේෂි කාර්යයක් කර ඇත. දත් විවිද ස්ථරවලින් පවතී.දතෙහි ඉහලම ස්තරය තද එනමලයකින් පවතින අතර යටින් වූ දන්තනියේ ඝණකම් ස්ථරය මගින් ඉතා මෘදු පල්පවන් මදය ආවරණය කර ඇත. දතේ අභ්‍යන්තරයේ ස්ටේම් සෛල පවතී. එමගින් දත් කුහරයේ ගැබුර මත බදාම මගින් ප්‍ර‍කෘතිමත් කිරීම සීමා

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවී